fbpx

Dandy Footwear - Shoe Manufacture in Mawanalla

 shoes shops / by adlanka / 528 views / Popular

Dandy Footwear is a well-known footwear manufacturer in mawanalla and nearby areas located No 836 Kandy Road, Hingula in Mawanalla.. This was started 18 years ago by Mr. Rukman Weragoda. He has received the theoretical and practical training required for this business. Dandy Footwear is one of the leading manufacturers of Ladies Shoes.

Thank you for reading this post, don't forget to subscribe!

Dandy Footwear මාවනැල්ලේ හිගුල, අංක 836 පිහිටා ඇත. මෙය වසර 18 කට පෙර Rukman Weragoda මහතා  ආරම්භ කලේය. මෙම ව්‍යාපාරයට අවශ්‍ය න්‍යාත්මක සහ ප්‍රයෝගික පුහුනුව ඔහු ලබා ඇත. ඔහුගේ කැපවිම සහ උනන්දුව මත ඉතා දියුනු  තත්වයට  Dandy Footwear පත්ව ඇත.සියලුම නිෂ්පාදනවල සැලසුම් ඔහුගේය.

සමාගමේ නිෂ්පාදන අතර ප්‍රධානතම නිස්පාදනය වන්නේ  කාන්තා පාවහන්ය නිෂ්පාදනයයි. පාවාහන්  නිෂ්පාදන තොග සහ සිල්ලරට ලබා ගත හැකිය. ඔබට සිතැගි පරිදි නවීතම පාවාහන් Dandy Footwear සමාගම . ඔබට අවශ්‍ය නවතම කාන්තා පාවාහන් විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට Dandy Footwear සමාගම වෙත පියනගන්න.

 

#

 

  • Listing ID: 4655
  • pages: New
Contact details

Dandy Footwear Mr Rukman Weragoda No 836 Kandy Road Hingulakegalle,sri Lanka,71000 [email protected]

Contact listing owner