fbpx

House of Dreams Construction - construction companies in Kandy

 Constructions / by adlanka / 784 views / Popular

House of Dreams Construction Co: is headquartered at No 5, In Front Mahaweli Ground, Digana, Kandy. The company has over 20 years of experience and specialized knowledge in building construction. The founder of the company Mr. Nilan De Silva has extensive knowledge and experience in building construction.

Thank you for reading this post, don't forget to subscribe!

තමාටම කියා නිවසක් , ව්‍යාපාරික ස්ථානයක් තිබිම පුද්ගලයකුට මහත් ආඩම්බරයකි. මෙම සිහිනය සෑබෑ කරගැනිමට බොහෝ දෙනෙකු නොගන්නා උත්සහයක් නැත. තම සිතේ ඇදී ඇති නිවස තම අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි  ඉදිකරවා ගැනිම  සරල කටයුත්තක් නොවේ. සුදුසු භූමියක , සුදුසු පරිසරයක, ගොඩනැගිල්ලක් ඉදිකිරිම අද විශාල අභියෝගයකි.

මෙවැනි අවස්ථාවකදී වාස්තු විද්‍යාණුකූලව , ගැලපෙන සැලසුමකට ඉතාමත් අඩු වියදමකින් නියමිත කාලයකට නිවසක් ඉදිකරවා ගැනිමට ඔබතුල ඇති ආශාව නොපිරිහෙලා ඉටුකරදීමට House of Dreams Construction  සමාගම ඔබ සමග අත්වැල් බැදගනී. මේ සදහා අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම , ණය පහසුකම්  ලබාදීමට සමාගම නිරතුරැවම බැදී සිටී.

දළබ කපරාදුව නොමැතිව  කොන්ක්‍රට් සැලැබ් මගින්ද ඔබට විශාල මුදලක් ඉතිරිවේ. මේ පිළිබද සියලු විස්තර  සමාගමේදුරකතනට කතා කිරිමේන්  මගින් ඔබට දැනගත හැකිය.

පහත සියලු සේවාවන් සදහා අවශ්‍ය මානව සම්පත සමාගම සතුය.

සමාගම ඉතා වගකීමෙන් සහ විශ්වාසවන්තව නියමිත කාලයට පෙර ඔබගේ අවශ්‍යතාවය ඉටුකරදීමට  බැදීසිටී .

ලංකාවේ සියලුම ප්‍රදේශවලට  සේවාවන් සැපයීමට සමාගම බැදි සිටී.

නිවාස , තට්ටු නිවාස

වානිජ ගොඩනැගිලි ,

කර්මාන්ත ශාලා ,

හොටෙල් ,ආදී සියලුම ඉදිකිරීමක්  කිරීමේ හැකියාවක්  සමාගම සතුව ඇත.

සමාගමේ සේවාවන්  අතර

භූමිය පරික්ෂා කිරීම

නිවැරෙදි වාස්තු පරික්ෂාව

පරිසයට සුදුසු නිවාස සැලසුම් ඇදීම

ඉන්ජිනේරු සේවා

ඉදිකිරීමි කළමණාකරණය

අධික්ෂණය ,

මේ සියලු සේවාන්   සමග ඔබගේ සිතේ ඇදුනු සිහින  නිවස හෝ ව්‍යාපාරික ස්ථානය  ඉදිකරවා ගැනීමට House of Dreams Construction සමාගම වෙත පැමින බලන්න.

 

 

#

website

 

 

  • Listing ID: 4630
  • pages: New
Contact details

House of Dreams Construction Mr Nilan De Silva No 5, In Front Mahaweli Ground , DiganaKandy,sri Lanka,20000 [email protected] https://house-of-dreams-construction.business.site/

Contact listing owner