fbpx

Jayasiri Plant Nursery - Plant Nursery in Kurunegala

 Agricultural / by adlanka / 773 views / Popular

Jayasiri Plant Nursery is the best leading plant nursery located in Henamulla, Kurunegala. This was started 10 years ago by Mr. Chandana Ariyarathna. He has received the theoretical and practical training required for this business.

Thank you for reading this post, don't forget to subscribe!

ජයසිරි පැල තවාන කුරුණැගල හේනමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇත. මෙය වසර 10කට පෙර  Chandana Ariyarathna  මහතා  ආරම්භ කලේය. මෙම ව්‍යාපාරයට අවශ්‍ය න්‍යාත්මක සහ ප්‍රයෝගික පුහුනුව ඔහු ලබා ඇත. ඔහුගේ කැපවිම සහ උනන්දුව මත ඉතා දියුනු  තත්වයට ජයසිරි පැල තවාන සේවය ලබාගත හැකිය. විශේෂයෙන්ම ගෙවතු අංකරණය යටතේ ලංකාවේ විවධ ප්‍රදේශ වලට සහ ස්ථානයට  ගැලපෙන ආකාරයට ශාක සහ ගස් වර්ග යොදාගනිමින් කරණ  ගෙවතු අලංකරණය ඉතාමත් උසස් මට්ටමක පවති. එමෙන්ම නව ව්‍යාපර ලෙස නව බීජ සහ පැළ වර්ග නිෂ්පාදනය කිරීමත් , විසිතුරු මාළු ඇති කිරිමත් ආරම්භ කර ඇත.දේශීය විදේශීය මල්පැල, එලවළු පැල , පළතුරු පැල සහ ගෙවතු අලංකරණ සියලුම උපකරණ මෙහිදී මිලදී ගතහැකිය.

Our Services

  • Plant Nursery
  • Landscaping
  • Ornamental Fish
  • Seed Production

ඔබට අවශ්‍ය ඔනෑම මොහොතක ඉතා ලෙන්ගතු සේවයක් ලබාදීමට ජයසිරි පැල තවාන ආයතනය සුදානමින් සිටි .

 

 

#

 

  • Listing ID: 4464
  • pages: New
Contact details

Jayasiri Plant Nursery W R Chandana Ariyarathna Henamulla, Kurunegala , 60000Kurunegala,sri Lanka,60000 [email protected] https://jayasiri-plant-nursery.business.site/

Contact listing owner