fbpx

S P Quality Footwear - Footwear Manufacturer in Kurunegala

 Other / by adlanka / 724 views / Popular

S P Quality Footwear is a well-known footwear manufacturer located in Kurunegala. This was started 15 years ago by Mr. Sanjeewa Prabath. He has received the theoretical and practical training required for this business.

Thank you for reading this post, don't forget to subscribe!

  S P Quality Footwear is one of the leading manufacturers of rubber sandals. In addition, the latest women’s, men’s and children’s footwear products are available wholesale and retail. Go to S P Quality Footwear Company to buy any shoe product you want at a special discount.

S P Quality Footwear කුරුණැගල පිහිටා ඇත. මෙය වසර 15 කට පෙර  Sanjeewa Prabath මහතා  ආරම්භ කලේය. මෙම ව්‍යාපාරයට අවශ්‍ය න්‍යාත්මක සහ ප්‍රයෝගික පුහුනුව ඔහු ලබා ඇත. ඔහුගේ කැපවිම සහ උනන්දුව මත ඉතා දියුනු  තත්වයට  S P Quality Footwear පත්ව ඇත.

 S P Quality Footwear සමාගමේ නිෂ්පාදන අතර ප්‍රධාන තැනක් වන්නේ රබර් සෙරෙප්පු නිෂ්පාදනයයි.ඊට අමතරව නවතම කාන්තා , පිරිමි , සහ ළමා  පාවාහන්  නිෂ්පාදන තොග සහ සිල්ලරට ලබා ගත හැකිය.ඔබට අවශ්‍ය ඔනෑම පාවාහන් නිෂ්පාදනයක් විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට S P Quality Footwear සමාගම වෙත පියනගන්න.

 

Call Us

 

#

  • Listing ID: 4482
  • pages: New
Contact details

S P Quality Footwear Mr A A sanjeewa Prabath Puttalam Road Thiththawella KurunegalaKurunegala,sri Lanka,60000 [email protected] https://sp-quality-footwear.business.site/

Contact listing owner