VD Rest Gampola Contact Number
Other / by Piyumi Divyanjali / 210 views
Rs 2,000.00
ඔයත් එන්න එයත් එක්ක,මෙන්න එනවනම් තැන
යාලුවෝ ටික Mention කරලා ගන්න




Close to Gampola , Ambuluwawa, kotmale and Nawalapitiya is a great place to go for a vacation
and short term

මේ VD Rest Gampola 

ගම්පොල ඉදන් ඉක්මන්ටම යන්න පුලුවන් නාවලපිටිය පාරේ ඇත්ගාලෙ සුන්දර පරිසරයක තියෙන විලා එකක් වගේ ගෙස්ට් හවුස් එකක් තමයි මේ.
නිවාඩුවට සෙට් එකත් එක්ක කාලා බීලා සෙල්ලම් කරලා, හිතේ හැටියට විනෝද වෙලා එන්න පුළුවන් ලස්සන වගේම නිදහස් තැනක් තමයි මෙතන.










ඔන්න ගම්පොල අම්බුළුවාවට කිට්ටුවෙන්ම ගන්න පුලුවන් සුපිරිම බජට් Place එකක් නිසා ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.


Whatsapp : wa.me/+94778739085
#hotelsinkotmale #hotelsandresorts #hotelsinnawalapitiya #guesthouseingampola #guesthouseinambuluwawa #guesthouseinkotmale #villasingampola
# ambuluwawa #vdrestgampola





+26
- Listing ID: 22952
- pages: New