Rathnayake Traditional Medical Center - Medical Center in Pilimathlawa
Health / by shakila suboshani / 251 views / Popular
පාරම්පාරික රත්නායක වෛද්‍ය මධ්‍යස්ථානය
ක්‍රි.ව.1818 සිට අඛණ්ඩව හෙළ වෙදකම මගින් ලක්ෂගානක රෝගීන් සුවපත් කළ වල්පලාගොල්ල මොහන්දිරම් පරම්පරාවෙන් පැවත එන සම්මානනීය වෛද්‍ය ආයතනය කිරිබත්කුඹුර රත්නායක වෛද්‍ය මද්‍යස්ථානය කොදු ඇටපෙළ ,කැඩීම්, බිදීම් ,ආතරයිටීස් ,දියවැඩියාව නිසා ඇතිවන ස්නායු රෝග සදහා විශේෂඥ ප්‍රතිකාර මෙන්ම චීන කටු චිකිත්සාව ,නිල ප්‍රතිකාර සහ සියලුම සර්වාංග රෝග සදහා ප්‍රතිකාර කරනු ලැබේ .රෝගීන්ට අවශ්‍ය සියලුම බෙහෙත් වර්ග අප විසින් සපයනු ඇත. කිරිබත්කුඹුර ප්‍රධාන වෛද්‍ය මද්‍යස්ථානයට අමතරව කොළඹ ,දඹුල්ල සහ මහියංගනය අපගේ ශාඛා වෛද්‍ය මද්‍යස්‍ථාන තුන සමග අති දක්ෂ වෛද්‍යවරු 5 දෙනෙකුගේ සේවාව දිනපතා ලබා ගත හැක.
Thank you for reading this post, don't forget to subscribe!
අමතන්න - 077-9606644 071-6616311 076-2179172Y # YouTube Instagram Facebook
- Listing ID: 20022
- pages: New