fbpx

MD Building Constructions-Building Constructions in Kandy

 Constructions / by adlanka / 668 views / Popular

MD Building Construction is a best leading Building Construction in kandy and near by area.

Thank you for reading this post, don't forget to subscribe!

M D  Building Constructions is headquartered at 389 Peradeniya Road,Kandy. The company has over 18 years of experience and specialized knowledge in building construction. The founder of the company Malaka Karunaratne has extensive knowledge and experience in building construction.

තමාටම කියා නිවසක් , ව්‍යාපාරික ස්ථානයක් තිබිම පුද්ගලයකුට මහත් ආඩම්බරයකි. මෙම සිහිනය සෑබෑ කරගැනිමට බොහෝ දෙනෙකු නොගන්නා උත්සහයක් නැත. තම සිතේ ඇදී ඇති නිවස තම අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි  ඉදිකරවා ගැනිම  සරල කටයුත්තක් නොවේ. සුදුසු භූමියක , සුදුසු පරිසරයක, ගොඩනැගිල්ලක් ඉදිකිරිම අද විශාල අභියෝගයකි.

මෙවැනි අවස්ථාවකදී වාස්තු විද්‍යාණුකූලව , ගැලපෙන සැලසුමකට ඉතාමත් අඩු වියදමකින් නියමිත කාලයකට නිවසක් ඉදිකරවා ගැනිමට ඔබතුල ඇති ආශාව නොපිරිහෙලා ඉටුකරදීමට M D Building Constructions සමාගම ඔබ සමග අත්වැල් බැදගනී. මේ සදහා අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම , ණය පහසුකම්  ලබාදීමට සමාගම නිරතුරැවම බැදී සිටී.

  • සමාගමේම නිෂ්පාදනයක්වන අඩි 2 ක් දිග අඩි 1 උස  බොලොක් ගලක් මගින් බිත්ති බැදීමෙන්  30%  මුදල් ඉතිරි කරගත හැකිවේ.
  • දළබ කපරාදුව නොමැතිව  කොන්ක්‍රට් සැලැබ් මගින්ද ඔබට විශාල මුදලක් ඉතිරිවේ. මේ පිළිබද සියලු විස්තර  සමාගමේදුරකතනට කතා කිරිමේන්  මගින් ඔබට දැනගත හැකිය.
  • පහත සියලු සේවාවන් සදහා අවශ්‍ය මානව සම්පත සමාගම සතුය.
  • සමාගම ඉතා වගකීමෙන් සහ විශ්වාසවන්තව නියමිත කාලයට පෙර ඔබගේ අවශ්‍යතාවය ඉටුකරදීමට  බැදීසිටී .
  • ලංකාවේ සියලුම ප්‍රදේශවලට  සේවාවන් සැපයීමට සමාගම බැදි සිටී.
  • නිවාස , තට්ටු නිවාස
  • වානිජ ගොඩනැගිලි ,
  • කර්මාන්ත ශාලා ,
  • හොටෙල් ,ආදී සියලුම ඉදිකිරීමක්  කිරීමේ හැකියාවක්  සමාගම සතුව ඇත.

සමාගමේ සේවාවන්  අතර

  • භූමිය පරික්ෂා කිරීම
  • නිවැරෙදි වාස්තු පරික්ෂාව
  • පරිසයට සුදුසු නිවාස සැලසුම් ඇදීම
  • ඉන්ජිනේරු සේවා
  • ඉදිකිරීමි කළමණාකරණය
  • අධික්ෂණය ,
  • මේ සියලු සේවාන්   සමග ඔබගේ සිතේ ඇදුනු සිහින  නිවස හෝ ව්‍යාපාරික ස්ථානය  ඉදිකරවා ගැනීමට M D Building Constructions සමාගම වෙත පැමින බලන්න.

 

#

  • Listing ID: 2839
  • pages: New
Contact details

M D Building Constructions 389 Pahala Eriyagama Peradeniya KandyKandy,sri Lanka,20000 [email protected] https://www.facebook.com/M-D-Building-Constructions-107446644515442

Contact listing owner