fbpx

S K Jobs Banking Agency- Job Agency in Kurunegala

 Other / by adlanka / 1236 views / Popular

S K Job Banking Agency  is located in Kurunegala. The aim is to help create jobs for unemployed youth. S K Job Banking Agency is doing a great service to the society by engaging in this great process.

Thank you for reading this post, don't forget to subscribe!

Every person needs a source of income to survive. It requires a job, a profession or a business. Finding a job that pays well is a daunting task today.

You may be making various attempts for this. Going to interviews at various institutions. In this case, you need the help of an organization that has the right honesty and guidance. One of the most suitable institutions for this is S K Job Banking Agency.

S K  Job Banking  Agency පිහිටා ඇත්තේ කුරුණෑගල නගරයේය. රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා රැකියා උත්පාදනය කිරීම මෙහි  ප්‍රධාන අරමුණයි. S K  Job Banking  Agency මෙම උසස් මෙහවර ට  සම්බන්ධ වීමෙන් සමාජයට විශාල සේවයක් කරයි.

ජීවත්වීම සදහා සෑම පුද්ගලයකුටම ආදායම් මාර්ගයක් අවශ්‍යයි. ඒ සදහා රැකියාවක් , වෘත්තියක් හෝ  ව්‍යාපාරයක් අවශ්‍යයි.  තමාට ගැලපෙන  හොද ආදායම් මාර්ගයක් ඇති රැකියාවක් සොයා ගැනීම  අද ඉතා අපහසු කාර්යකි.

මේ සදහා ඔබ විවිධ උත්සහයන් දරනවා ඇති. විවිධ ආයතනවල සම්මුඛ පරික්ෂණවලට යනවා ඇති . මෙවැනි අවස්ථාවක ඔබට නිවරෙදි  අවංක ,මගපෙන්විමක් ඇති ආයතනයක සහය අවශ්‍යයි. මේ සදහා ඇති සුදුසුම ආයතන අතරින් ආයතනයක් වන්නේ S K  Job Banking  Agency  ආයතනයයි.

විස්තර දැන ගැනිම සදහා

 

#

 

  • Listing ID: 2892
  • pages: New
Contact details

Mr Kenneh AIA Tower Rajapella KurunegalaKurunegala,sri Lanka,60000 [email protected] https://s-k-jobs-banking-agency-kurunegala.business.site/

Contact listing owner